වෙඩිතලතිව් කඩොලාන ප්‍රජාවට එරෙහි බලධාරීන්ගේ තීරණ
iMAGE: Lanka Travel Guide ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි. ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54 න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබේ. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ…
iMAGE: Lanka Travel Guide ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි. ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54 න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබේ. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ…
iMAGE: via The Week ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද? දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර…
iMAGE: vikalpa යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම පිළිබඳ ස්මරණය කිරීම් පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජනකොටස් සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්විණි. විශේෂයෙන්ම දමිළ ප්‍රජාව අතර…
ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා විවිධ ක්‍රියාකාරකම්…
iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…
iMAGE: via Sunday Morning නීතියේ පාලනය ඇති කිරීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය. කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත රම්සි රාසික් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කරන ලද නිල පැමිණිල්ල සම්බන්ධයෙන් පසු විමසිමක් කරමින් විමුක්ති ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා…
iMAGE: via Sunday Observer 2012 දිනක හිමිදිරියේ මාහට ප්‍රථම වරට පාසිකුඩා වෙරළ තිරයේ ඇවිද යාමට ඉඩ ලැබුණි. නිල් පැහැති සමුදුරේ, ශ්වේත වර්ණ රැලි දරාවෝ ආදරයෙන් බැඳෙනු අතර, සිහින් වැලි තුඩු මාගේ දෙපා…
iMAGE: Getty Images “අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්‍රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස්…
iMAGE:www.voanews.com පසුබිම 1983 ජූලි 25වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට…
iMAGE: AFP:Ishara S.Kodikara අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා…
iMAGE: Cartoon by Awantha Artigala ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දා සිට ඔහු විසින් යුද හමුදාවන්ගෙන් පිට විවිධ තනතුරුවලට පත් කර ලද මිලිටරි ප්‍රධානීන්ගේ සහ පොලිස් සේවයෙන් පිට තනතුරු සඳහා පත් කරන…
iMAGE:Vikalpa කොවිඩ්-19 ලංකාව පුරා පැතිරීමට ආරම්භ වූ මුල් අවධියේ සිට, සෞඛ්‍ය අංශ හා එක්ව ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වසංගතය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නීති රීති වලට අවනත…
iMAGE: via Tamil Guardian අතීතය පාලනය කරන්නන් අනාගතය පාලනය කරයි; වර්තමානය පාලනය කරන්නන් අතීතය පාලනය කරයි (Who controls the past controls the future. Who controls the present controls the past.) -ජෝජ් ඕවල්,…
iMAGE: The Economist පසුගිය කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරමින් අද දින ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන 16 ක් ඇතුළුව සිවිල්…
iMAGE: Vikalpa අතුරුදහන් වුවන් ගේ පවුල් විසින් උතුරු හා නැගෙනහිර පවත්වා ගෙන යන අඛණ්ඩ උපවාසයන්ට දැන් දින 1000කට වඩා ගෙවී ගොස් තිබේ.මේ මුළු කාලය පුරාම තම සම්පතමයන්ට සිදු වුයේ කුමක්දැයි ඔවුන් අසන…
iMage:srilankamirror ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් තම අවධානය යොමු වන්නේ ඉතිහාසයේ ඊනියා අඛණ්ඩ ගලා යාම ගැන නොවන බවයි. ඒ වෙනුවට මිනිසුන්ගේ ඓතිහාසික ජීවිතයේ ඛණ්ඩනයන්,…