80 ජූලි වර්ජනය; 40 වසරකට පෙර අහිමි කම්කරු සටන්කාමීත්වය.
iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය 30 000 කට වැඩිය. අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…
iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය 30 000 කට වැඩිය. අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…
iMAGE: Vikalpa ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්. ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය…
iMAGE: AFP PHOTO / ISHARA S.KODIKARA, via Asia Times සම්පත් බැංකුවට ආ මුස්ලිම් කාන්තාවකගේ ඇදුම සම්බන්ධ ප්‍රශ්නය සමඟ නැවතත් මුස්ලිම් සමාජය පිළිබද සංවාදය ආරම්භ වි ඇත. එසේම චන්දයත් සමඟම දේශපාලකයන් සුපුරුදු ලෙස…
iMAGE: Tamil Gurdian 1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා අවතැන් වූ දෙමළ ජනයාගෙන් පිරී තිබුණි.දේවස්ථානයේ යෞවන සමාජයේ සාමාජිකයන් ඇතුලු නවාලි…
iMAGE:Vikalpa එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….
iMAGE: Via Facebook රම්සි රාසික් 2020 අප්‍රේල් 9 වන දින මහනුවර කටුගස්තොට නගරයට ඔබ්බෙන් පිහිටි පොල්ගස්දෙනිය හි පිහිටි සිය නිවසේදී රහස් පොලීසියේ නිලදාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසු දින ඔහුව කොළඹ…
iMAGE: 2009 AP Photo/Eranga Jayawardena (Former LTTE commander and armed group leader Vinayagamoorthi Muralitharan, known as Karuna Amman, speaks to the media at his office in Colombo as minister for national integration in…
iMAGE: GAIAAGE වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට සංශෝධනයක් ගෙන ඒමට පසුගිය ජුලි 2 වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සංශෝධනයක් පිළිබඳ දිගින් දිගටම විරෝධය නගමින්…
iMAGE:vikalpa ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය ඉතාම සහේතුක බියකි. එම සහේතුකත්වය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්නට…
iMAGE: Vikalpa මැයි මස අවසන් සතියේ සිට ෆේස්බුක් සමාගම විසින් සිය ad library tool උපාංගයට ශ්‍රී ලංකාව ආවරණය කිරීම ද ඇතුළත් කොට තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ ෆේස්බුක් දැන්වීම් සඳහා කොපමණ මුදලක් වැය…
iMAGE: via PARL 2020 ජූනි මස 2 දිනැති අංක 2178/17 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ‘නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය’ පිහිටුවන ලදි. ඒ අනුව…
iMAGE: Vikalpa ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා…
iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්‍රිප් යනකොට ගලවන…
iMAGE: Vikalpa පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වී ඇත. මෙම මැතිවරණය කවුරුන් ජයග්‍රහණය කරාවිද යන්න පිළිබඳ කිසිදු සැකයක් නැත. කිසියම් හෝ සැකයක් ඇත් නම් ඒ පොහොට්ටුවේ කුමන දෘෂ්ඨිවාදී කණ්ඩායම රටේ දේශපාලන ඉරණම තීරණය…
iMAGE: Lanka Travel Guide ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි. ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54 න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබේ. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ…
iMAGE: via The Week ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද? දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර…
iMAGE: vikalpa යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම පිළිබඳ ස්මරණය කිරීම් පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජනකොටස් සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්විණි. විශේෂයෙන්ම දමිළ ප්‍රජාව අතර…