1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද?
iMAGE: Ishara S. Kodikara/AFP/Getty Images අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිණිස දරදිය ඇද්දෙමු. ඒ දහහත් වසක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධවය. 2015…