දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි!
iMage: GenAI පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක…
iMage: GenAI පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක…
ආණ්ඩුවක යුතුකම: ‘නරක වැඩ’ වලින් වැළකීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ආණ්ඩුවක මූලික වගකීම වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ පසුගිය දශකවල ඉතිහාසය බලන විට, ආණ්ඩු බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය, මර්දනකාරී…
විදේශීයව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්ද අයිතිය ලබා දීමේ යෝජනාවට ඇතැම් අංශවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. “දකුණු ආසියානු වසන්තය: විදේශවාසික ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්දය නොලැබිය යුත්තේ ඇයි” (https://www.shenaliwaduge.com/south-asian-spring-why-expats-should-not-get-digital-vote-in-sri-lanka/) නමැති ලිපියෙහි කතුවරිය…
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා රුපියල් ලක්ෂ…
iMage: Vikalpa/ 15 September, Batticaloa “නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ මාදවනෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තණබිම් යායක් තිබුණා. මේ තණබිම්, පරම්පරා ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ අවුරුදු සිය ගණනක් පුරා, ගවයින් ලක්ෂ හතරක් පහක් විතර…
iMage: Protest/ 730 Days – Dairy Farmers’in Mailattamadu “The theme for International Day of Democracy 2025 is “Ensuring effective governance of AI at all levels.” This year’s focus highlights the growing importance…
පළමු කොටස සදහා පිවිසෙන්න දණ්ඩමුක්තිය සහ එහි භාවිතාව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල සොල්දාදුවන් භුක්ති විඳිනවා වැනි දණ්ඩ මුක්තිය යන්නෙන් අදහස් කරන්නේ බොහෝ විට නීතිමය යාන්ත්‍රණ හෝ දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම හේතුවෙන්, ඔවුන් සිදු කරන…
iMage: Vikalpa file 2018 මහනුවර දිස්ත්‍රික්කයේ, දිගත ආශ්‍රිතව ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) , වසර 7කට පසු සිය වාර්තාව ඉදිරිපත් කර ඇත. එම සම්පූර්ණ වාර්තාව NotebookLM මගින්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසි වාරයේදී, මහකොමසාරිස් Volker Türk විසින් සිදුකල කතාවේ සිංහල අනුවාදයයි. පහතින් පළවන Video Overview සහ සටහන NotebookLM මගින් සකස්කර ඇති බව සලකන්න. “ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ…
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage:C.Sirimalwatta/FB දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ…
2025 පෙබරවාරි මාසයේදී යාපනය, චෙම්මනි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විමර්ශණ ක්‍රියාවලියක් දියත් කරමින් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඉදිකිරීම් කටයුත්තකදී සොයාගත් මෙම ස්ථානය,…
සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතාම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික…
iMage: Vikalpa/ Sampath Samarakoon අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින්…
iMage: Vikalpa/ 29 August 2025, Chemmani Mass Grave චෙම්මනී සමූහ මිනී වළ යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ ගැලූ බරපතල අපරාධ පිටුවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අද ද හමුවන බිළිදුන්ගේ ඇටසැකිලි, මහපොළව…
චෙම්මනී සමූහ මිනි වළ ඇතුලු උතුරු-නැගෙණහිර සිදුකරන ලද අපරාධයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි. ඔවුන් ඒ බව සදහන් කළේ, අද(29) යාපනය නගරයේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ…
iMage:TheLeader මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැටළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං…