ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිසරදයක්ද?
‘‘ඔබ නීතිය කඩන්නේ නම් එසේ කළ යුත්තේ, බලය ඩැහැගැනීම සඳහා ය. එසේ නොවන වෙනත් සෑම අවස්ථාවකදීම ඔබ නීතියට ගරු කළ යුතුය’’ – ජුලියස් සීසර් චක‍්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා…
‘‘ඔබ නීතිය කඩන්නේ නම් එසේ කළ යුත්තේ, බලය ඩැහැගැනීම සඳහා ය. එසේ නොවන වෙනත් සෑම අවස්ථාවකදීම ඔබ නීතියට ගරු කළ යුතුය’’ – ජුලියස් සීසර් චක‍්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා…
iMAGE: Vikalpa Cartoon ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ් අනුව ගව ඝාතනය තහනම්…
iMAGE: Vikalpa සාමාන්‍යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා, එදින රාත්‍රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත. කිසියම් හදිසි වැඩක් ඇත්නම් බිරිඳ අමතා ඒ බව දැනුම් දීම ඔහුගේ පුරුද්දකි. එහෙත් එදින…
iMAGE: Vikalpa/ Ishara Danasekara පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක් සිදු කොට තිබිණ. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් නොසඟවා හෙළි කරන…
iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…
iMage:aspistrategist.org ‘‘දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වී ක‍්‍රියා…
iMAGE: AFP ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ (20 A) මඟින් 20 වැනි සංශෝධනය ප‍්‍රකාශයට පත් කර තිබේ. මා එය එක වාක්‍යයකින් විස්තර කරන්නේ නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් 2010-2015 කාල පරිච්ඡේදය දක්වා…
18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ දී සංඛ්‍යාවන්ට වෙනම අගයන් ලබාදිය හැකි නිසාය….
iMAGE: Lakruwan Wanniarachchi/AFP ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙන හැර දක්වයි. ඒ පළමු ලෝක යුද්ධ සමය පසුබිම් කොට ගත් විහිලු කතාවක් ඇසුරිනි. යුද…
iMAGE: Vikalpa Cartoon 1978 වර්ෂයේදී මෙරට ස්ථාපිත ව්‍යවස්ථාවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය දිනෙන් දින වේගවත් වෙමින් පවතී. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජනාව නියත වශයෙන්ම ව්‍යවස්ථාමය…
මේ අලුත් 20 මොකක්ද? හැමෝම ලේසියට කියන 20, නැත්තම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් යෝජනා වෙලා තියෙන විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් 2 වෙනිදා මුලින්ම ගැසට් අතිරේකයේ පළවුණා. 2015 දී 19 න්,…
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
iMAGE: behance පසුගිය සති අන්ත පුවත් පත් සාකච්ජාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වාමාංශික ජනතාවාදය ගැන අගනා අදහස් කිහිපයක් පළ කොට තිබිණ. ඔහු පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලය සීමිත ව්‍යවස්ථාමය සහ…
iMage courtesy of Sri Lanka Mirror සමහර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන්නේ පිළිතුරක් අපේක්ෂාවෙන් නොවේ. ප්‍රශ්නය තුළම පවතින යම් තොඳොල් ගතියක් කෙරෙහි ඇති ආශක්තභාවය, එවැනි ප‍්‍රශ්න අහ්ලාදයෙන් වරනැඟීමට හේතු වෙයි. එවැනි ප්‍රශ්නයකට ජනමාධ්‍ය තුළින්…
iMage: AP මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ ‘විස්සේ කොමිටියේ’ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නම දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර…
පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…
iMAGE: CMU Facebook Page කම්කරු අධිකරණයේ බේරුම්කරුවෙකුගේ අවසන් තීන්දුව තුළින් මෙරට පෞද්ගලික අංශ කම්කරුවන්ගේ තවත් එක් නොනිමි ජයග්‍රහණයක් සනිටුහන්වේ. පුරා වසර දහ තුනකට පෙර සිදුවූ ආරවුලක් වසර පහක් පුරා බේරුම්කරුවෙකු යටතේ …