තවත් කදුළු කතාවකට පෙර !
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
iMAGE: behance පසුගිය සති අන්ත පුවත් පත් සාකච්ජාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වාමාංශික ජනතාවාදය ගැන අගනා අදහස් කිහිපයක් පළ කොට තිබිණ. ඔහු පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලය සීමිත ව්‍යවස්ථාමය සහ…
iMage courtesy of Sri Lanka Mirror සමහර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන්නේ පිළිතුරක් අපේක්ෂාවෙන් නොවේ. ප්‍රශ්නය තුළම පවතින යම් තොඳොල් ගතියක් කෙරෙහි ඇති ආශක්තභාවය, එවැනි ප‍්‍රශ්න අහ්ලාදයෙන් වරනැඟීමට හේතු වෙයි. එවැනි ප්‍රශ්නයකට ජනමාධ්‍ය තුළින්…
iMage: AP මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ ‘විස්සේ කොමිටියේ’ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නම දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර…
පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…
iMAGE: CMU Facebook Page කම්කරු අධිකරණයේ බේරුම්කරුවෙකුගේ අවසන් තීන්දුව තුළින් මෙරට පෞද්ගලික අංශ කම්කරුවන්ගේ තවත් එක් නොනිමි ජයග්‍රහණයක් සනිටුහන්වේ. පුරා වසර දහ තුනකට පෙර සිදුවූ ආරවුලක් වසර පහක් පුරා බේරුම්කරුවෙකු යටතේ …
iMAGE: SriLanka Mirror යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …
iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…
iMAGE: via Daily Mirror 20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…
iMAGE: via Global News මීට කලින් සති දෙකේ “ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුණු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල” මැයෙන් ලිවීමට පටන්ගත්තේ, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තුලනාත්මක…
iMAGE: NPP Facebook Page පසුගියදා “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ජාවක් පැවැත්වූහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “Lanka truth” වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණේ…
iMAGE: Vikalpa මෙරට කම්කරු ව්‍යාපාරයේ කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සනිටුහන් වන බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය හෙබවූ ලංකා වෙළඳ කර්මාන්ත හා…
iMAGE: Vikalpa ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර…
iMage: nytimes අතීතයේ මතකයන් තුළින් මට ගැලවීමක් නැත. මා මෙම ලිපිය ලියන්නේ එබැවිනි. මට සුනිලා අබේසේකරයන් හමු වන්නේ 89 අගභාගයෙදීය. භීෂණය පිරුණු සමයකය. ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතින නිසාත්, ඇයගේ…
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘චොකා මල්ලි’ නොහොත් ප්‍රේමලාල් ජයසේකර අද(08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස, මහින්ද යාපා අබේවර්ධන ගරු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්…
iMAGE: vikalpa/Ishara Danasekara ( Batticaloa, 30th August 2020) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වැනි දා ප්‍රකාශයට පත්කර ඇත. iමෙම දිනය…
iMAGE: Vikalpa/ Ishara Danasekara (#takebacknight ආලෝකයේ රාත්‍රිය Protest ,Colombo 2018) ලොව සෑම දෙසකම සිට මෙය නරඹන දැරියන්ට යමක් කීමට කැමතියි. ඔබේ අගය සහ ශක්තිය ගැන කිසි විටෙක සැකයක් තබා ගන්න එපා. ලෝකයේ…