
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ”
iMage: Adaderana පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint Presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා….