නේපාලයේ සමාජ මාධ්‍ය තහණම සහ ශ්‍රී ලංකාවේ අපි
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage:C.Sirimalwatta/FB දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ…
2025 පෙබරවාරි මාසයේදී යාපනය, චෙම්මනි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විමර්ශණ ක්‍රියාවලියක් දියත් කරමින් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඉදිකිරීම් කටයුත්තකදී සොයාගත් මෙම ස්ථානය,…
සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතාම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික…
iMage: Vikalpa/ Sampath Samarakoon අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින්…
iMage: Vikalpa/ 29 August 2025, Chemmani Mass Grave චෙම්මනී සමූහ මිනී වළ යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ ගැලූ බරපතල අපරාධ පිටුවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අද ද හමුවන බිළිදුන්ගේ ඇටසැකිලි, මහපොළව…
චෙම්මනී සමූහ මිනි වළ ඇතුලු උතුරු-නැගෙණහිර සිදුකරන ලද අපරාධයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි. ඔවුන් ඒ බව සදහන් කළේ, අද(29) යාපනය නගරයේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ…
iMage:TheLeader මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැටළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං…
ලංකාවේ තවත් එක් බිහිසුණු වධකාගාරයක් වූ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ, 1987-1989 කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ බටලන්ද කොමිෂන් සභාව, එහි වාර්තාව වසර ගණනාවක පසු ජාතික ජන බලවේග ආණ්ඩුව…
iMage: Vikalpa file ‘අතුරුදන්වූවන්ගේ පවුල් සත්‍යය සොයන අතරතුර පොලිස් පීඩනයට මුහුණ දෙති’ – මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව, විශේෂයෙන්ම සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්…
iMage: Live at Sri Lanka/ Screen Shot ශ්‍රී ලංකාවේ අලුතින් පත්වූ පොලිස්පතිවරයා, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දරුවන්ව හිංසනයට පත්කිරීම යුක්තිසහගත කිරීමට උත්සහා කිරීම විසින් මතුකරන තතත්වය ඉතාමත් බරපතලය. පොලිස්පතිවරයා විසින් අදාළ ප්‍රකාශය…
iMage: Vikalpa file/ Chemmani MassGrave-2025 චෙම්මනි සමූහ මිනීවළ හී කැණීම් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන් ෆේස්බුක් හි, සිංහල භාෂාවෙන් පළ වූ අදහස් විශ්ලේෂණය කරමින් ආචාර්ය සංජන හත්තතොටුව විසින් විමර්ශණාත්මත් වාර්තාවක් ඉදිරිපත් කර…
iMage: Vikalpa File/ කොළඹදී පැවති විරෝධතාවයක් ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය…
iMage: Parthiban Shanmuganathan/Twitter පසුගිය 6 වෙනිදා චෙම්මනී සමූහ මිනී වළෙන් ගොඩගත් ඇටසැකිලි අතර කුඩා බිළිදෙක්ගේ යැයි සැක කළ හැකි ඇටකටු සොයාගත්තේ මහපොළව නුහුලන අපරාධයක්, සංහාරයක් චෙම්මනීවල සිදුවී ඇති බව තවදුරටත් තහවරු කරමින්ය….
iMage: Adaderana පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint Presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා….
iMage: Vikalpa File යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව,…
“චෙම්මනී සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාක්ෂි දීමට තමන් සූදානම්” ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සෝමරත්න රාජපක්ෂ විසින් තම බිරිඳ හරහා ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් උපුටා දක්වමින් වීරකේසරී…