2020: ගැහැණුන්ගේ වසර
iMage: BBC 2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි. ඉන් කියැවෙන්නේ…
iMage: BBC 2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි. ඉන් කියැවෙන්නේ…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
iMage:aljazeera.com ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැස් නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින්…
iMage:thezoomnews.com ලංකාවේ නිදහස් වෙළද කළාප කම්කරුවන් ඉතා සුවිශේෂි කණ්ඩායමක් වන අතර, ඔවුන් අති බහුතරය ඈත දුෂ්කර ගම්වලින් සංක‍්‍රමනය වූවන් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරය ගැහැණු ශ‍්‍රමිකයින් වීම සුවිශේෂ තත්ත්වයකි. මොවුන් තම උපන් ගම්බිම්…
iMage: blogs.icrc.org මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම…
iMage:Twitter/GotabayaRajakasha විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරවණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් පත්වීමක් ලද ඔහු දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාය. වතමන් ආණ්ඩුව යටතේ ලොකු තැනක් ලබා ගෙන…
”ලංකා සමාජය හැත්තෑ ගණන්වල ඉදලා පැහැදිලිවම දේශපාලන අර්බුද දෙක තුනකටම මුහුණ දෙනවා. කැරලි ගණනාවක් රටේ ඇති වෙනවා. නමුත් ලංකා සමාජය මේ සිදුවෙන කිසිම දේකින් ඉගෙන ගන්න සමාජයක් නොවන බව තමයි පෙනෙන්නෙ. මේකට…
iMAGE: Vikalpa/Ishara Danasekara Covid19 වසංගතය හේතුවෙන් මරණයට පත් මුස්ලිම් හා කතෝලික ප්‍රජාවන්ගේ දේහයන් ඔවුන්භූගේ ආගමික චාරිත්‍රයන්ට පටහැනිව භූමදානය නොකොට ආදාහනය කිරීමට දිගින් දිගටම රජය දැඩි පියවර ගැනීම සම්බන්ධයෙන් “සුදු රෙදි කඩක් /…
ඇරිස්ටෝටල්ගේ අර්ථයෙන් ගත් කළ සියල්ල දේශපාලනිකය. මිනිසාට නම් දේශපාලනයෙන් මිදීමක් නැත. එනයින් ම ගත් කළ මිත්‍යාවට ද දේශපාලනයෙන් මිදීමට නොහැකිය. ඒ මන්ද මිත්‍යාව හෝ යථාර්ථය යනු කුමක් ද? යන්නට දෙනු ලබන පිළිතුර…
iMage: srilankabrief.org සොහොන් බිම වනාහී නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික සහ ඉදිරිගාමී සමාජයක භයංකාරත්වයේ සංකේතයක් නොවේ. අනුස්මරණයේ සන්සුන් නවාතැනකි. ජීවිතය මෙනෙහි කල හැකි නිසසල බිමකි. එහෙත් භීෂණය අරක්ගත් පසුගාමී සමාජයක සොහොන් බිම භයංකාරත්වයේද…
iMage: lankasara. රටක නීතිය තුළ, යම් නිශ්චිත කාරණයක් අරභයා විනිශ්චයකට පැමිණීමේ ක‍්‍රියාවලිය තුළ එක්තරා පරාසයක් තිබේ. පරාසයක් යනුවෙන් මා අදහස් කරන්නේ, අදාළ සිද්ධිය හෝ වරද සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් විනිශ්චයන්ට පැමිණීමට ඇති ඉඩකඩ…
iMage:dailysabah.com කොරෝනා රෝගීන් යැයි පවසමින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු, ඥාතීන්ට බාර නොදී සහ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ ‘ආදාහනය කිරීමට’ ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට විරෝධය එල්ල වෙමින් තිබේ. නිව්මෝනියා ආසාදනය වී මිය ගියා යැයි…
“සත්‍යය සඳහා සුරක්ෂිත ලෝකයක්” යන ව්‍යාපාරය මගින් මෙතෙක් කල් ලොව පුරා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම, මතකයෙන් ඈත්ව ගිය සිදුවීම් ලේඛනගත කිරීම සහ විමර්ශනය කිරීම යන අරමුණු ඒකාබද්ධ කරමින් නව්‍ය “ඩිජිටල්…
iMAGE: News19 කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත ව්‍යාජ වළල්ලකට රෝග ව්‍යාප්තිය කොටුකොට පෙන්වීමට බැලීමෙන් වැඩක්…
iMage: බොරු හාස්කම් මගින් ජනයා රවටන හැටිත්, වවේචකයින් මරා දැමිය යුත් හැටිත් කෞටිල්‍ය දේශපාලනයේ දෙපැත්ත විය./ srilankabrief.org ධනපාල පැණිය ආරක්ෂා කරමින් රාජපක්ෂ ඇමැතිවරුන් වන වීරවංසගේ සිට සිසිර ජයකොඩි දක්වා කරන ලද කතාන්තර…
iMMage: Shehan Gunasekara පසුගිය 30 වැනිදා මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. ඉන් සිරකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ ගණන 100 ඉක්මවා ඇත. තුවාල ලැබූ තවත් පිරිසක් බන්ධගාරය තුළ…
iMAGE: Un.org මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත කර 2020 දෙසැම්බර් 10 වන දිනට අවුරුදු 72ක් සපිරෙන විට මුලු ලොවම කොවිඞ් 19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටී. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනයේ මෙවර තේමාව…