‘සතිපොල මුස්ලිම්වරුන්ට තහනම්’ සහ තලෛයිබාන් සභාපති
iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…