
ඩයස්පෝරාව වෙනුවෙන්: විදේශීයව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය වැළඳ ගත යුත්තේ ඇයි?
විදේශීයව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්ද අයිතිය ලබා දීමේ යෝජනාවට ඇතැම් අංශවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. “දකුණු ආසියානු වසන්තය: විදේශවාසික ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්දය නොලැබිය යුත්තේ ඇයි” (https://www.shenaliwaduge.com/south-asian-spring-why-expats-should-not-get-digital-vote-in-sri-lanka/) නමැති ලිපියෙහි කතුවරිය…