ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම
iMage: island.lk ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය…
iMage: island.lk ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය…
එක්සත් ජාතික පක්ෂය තමන්ව හඳුන්වා ගන්නේ තත්කාර්යවාදී (pragmatic) පක්ෂයක් ලෙසිනි. පසුගියදාක චම්පික රණවකද තමන්ව එලෙස හඳුන්වා ගත්තේය. දැන් තවත් බොහෝ දෙනෙක් තමන්ව තත්කාර්යවාදීන් ලෙසින් හඳුන්වා ගන්නට උත්සුක වන බවක් පෙනේ. තවමත් මධ්‍ය-වාමාංශික…
iMage: VIKALPA/ August 2023 ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය….
iMage: uralanka.com රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම…
iMage: Vikalpa File රටේ ජනතාවගේ මනෝභාවයේ ස්වභාවය පිළිබඳව ‘වෙරිතේ රිසර්ච්’ ආයතනය මාස හතරකට වරක් සමීක්ෂණයක් කරයි. එහිදී, ආණ්ඩුවට තිබෙන ජනතා අනුමැතිය කොපමණද යන්නත්, රටේ දේවල් සිදුවන සමස්ත ආකාරය පිළිබඳ ජනතාවගේ තෘප්තිමත් භාවය…
iMage: aithiya.lk ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ…
කළු ජූලිය නම් වූ ප්‍රචණ්ඩත්වය, බොහෝ විට සාකච්ඡාවට බඳුන් නොකළ සහ ශ්‍රී ලාංකීය ඉතිහාසයෙන් බැහැරව, දශක ගණනාවක් අන්තර් වාර්ගික ප්‍රචණ්ඩත්වයට සහ ලේ වැගිරීමට තුඩු දුන් තවත් එක් තීරණාත්මක මොහොතක් ලෙස මෙරට ඉතිහාසයෙහි…
iMage: TheHindu ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි….
1983 ජූලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලෙස පැවතුනි….
iMage: KGM.RW_RUwanda මං මේ ගැන පොඩි සටහනක් කලින් සැරේකත් ලිව්වා. ඒත් ඊයේ(23) ලංකාවේ ප්‍රවෘත්ති බලාගෙන ඉද්දි ඒ ඔක්කොම ආයි මගේ ඔලුවට ආවා. 2019 අවුරුද්දෙදි මට රුවන්ඩාව කියන අප්‍රිකානු රටට යන්න අවස්ථාව ලැබුණා….
iMage and Video: VIKALPA.ORG සැළසුම් සහගත ජන සංහාරයක් වූ කළු ජූලිය ට, ඊයේ(23) දින වන විට, වසර 40ක් සම්පූර්ණ විය. යුක්තිය නොළද එම වසර 40 පුරාම ලංකාවේත්, ලංකාවෙන් පිටතත්, කළු ජූලිය ට…
iMage: Muthu Mariamman Temple at Matale on 28 July 1983/ “83 කළු ජූලිය නම් සැළසුම් සහගත සංහාරය වෙනකොට මට වයස අවුරුදු 15ක්. ඒ සිදුවීම් අතරින් කිහිපයක් මගේ මතකයේ තාමත් තියනවා. ඒ රූප…
අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම: [CASE Timeline | Infographics] ## මන්නාරමේ තරුණ මුස්ලිම් කවියෙක් හා ගුරුවරයෙක් වූ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු බවට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තව දුරටත් ලැයිස්තුගත…
iMage: vikalpa/ April 2022 පසුගිය සති කිහිපයේ මෙරට සමාජ දේශපාලන සංවාදය තුළ පෙරට ආ ප්‍රධාන තේමා දෙකක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න, වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් ක්‍රියාවට නගන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ…
“පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය” Sajeewa Chamikara ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත…
iMage: japantimes.co.jp/ REUTERS වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත්…