නිර්-දේශපාලනීකරණය, ප්‍රජාතන්ත්‍ර-හරණය සහ අරගලයේ නව පැතිමාන
iMage: vikalpa/ April 2022 පසුගිය සති කිහිපයේ මෙරට සමාජ දේශපාලන සංවාදය තුළ පෙරට ආ ප්‍රධාන තේමා දෙකක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න, වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් ක්‍රියාවට නගන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ…



