ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය හා ලංකාගම මාර්ග සංවර්ධනය නිවැරදිව කියවිය යුතුය
iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…



