මිනිසුන් යුක්තිය සොයමින් වෙහෙසෙන විට, ආණ්ඩුව ‘මිලිටරීකරණය’ දෙසට!
iMage:srilankacampaign දිනේශ් ගුණවර්ධන ඇමතිවරයා පසුගිය දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කල කතාවත් සමගම ලංකාවේ අද පවතින තත්වය හා ඉදිරියේ ඇතිවිය හැකි ආපදාවන් ගැන බොහෝ දෙනා මත පල කලහ. යුධ…



