Colombo, Featured Articles, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Women

රාජන් රාජ්කුමාරි ඝාතනය: රාජන් රාජ්කුමාරිට යුක්තිය ඉටුකිරීමේ මාර්ග සිතියම [කරුණුමය පැහැදිළි කිරීමක්]

රාජන් රාජ්කුමාරිගේ මරණය, වැලිකඩ පොලිසියේ ඇගේ මරණය සිදුවන අවස්ථාවේදී සේවයේ යෙදී සිටි නිළධාරින් කිහිපදෙනෙක් කළ ඝාතනයක් බව කේ. පී. එස්. හර්ෂන්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (අංක 4) 2023.08.25 ලබාදුන් නියෝගයේ දැක්වේ. ඒ අනුව…

Agriculture, Corruption, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Land, Militarization, Moneragala, Politics and Governance

පවිත්‍රා වන්නිආරච්චි හා අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි හේරත් එක් ව නීති විරෝධී ව දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹයි

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට…

Colombo, Development, Economy, Environment, Featured Articles, Healthcare, Life

මොනවද මේ මයික්‍රෝ ප්ලාස්ටික්?

iMage: nbcnews.com හැත්තෑව දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය විවෘත කරන විට මගේ වයස යන්තම් අවුරුදු කිහිපයක් පමණක් වූවද ඉන් ඇතිවූ වෙනස්කම් කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. ප්ලාස්ටික් භාවිතයේ ක්ෂණික ඉහළයාම පැහැදිළිවම…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance

Channel 4 අනාවරණය වහන සෙල්ලම: තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්?

මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය. පාස්කු ප්‍රහාරයේ බිම් මට්ටමේ මිනීමරුවන් මියගොසිනි. මේ අපරාධයේ ක්‍රියාන්විතයට නොගොස් පිටත සිට එය…

Colombo, Democracy, Featured Articles, Human Rights, labour, Land, Life, Politics and Governance

UPDATE: කඳුකර දෙමළ ජනයාට අවශ්‍ය ස්ථිර ලිපිනයන් ලබාදීමට රජය කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියයි.

UPDATE: මෙරට ජීවත් වන ශ්‍රමික පිරිසක් ලෙස සැළකෙන කඳුකර දෙමළ ජනයා ට මෙරට ස්ථිර පදිංචිය ලබාගැනීමේ අරමුණින් මුවන්කන්ද වතුයායේ වෙසෙන ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් 2023 මාර්තු 25 දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Life, Militarization, Politics and Governance

කොවිඩ් මතින් සැගවූ දියවන්නාවේ මරණය | “ඔරුව රැගෙන පලයල්ලා” හමුදාපතිගේ පෞද්ගලික නිවසේ සිටි සෙබලු

iMage: Lakmal Baduge “දරුවෝ දෙන්නා පොඩියි ඒ අයත් අරන් නඩුවට යන්න අමාරුයි ඒ නිසා අවුරුද්දක් විතර මට නඩුවට යන්න බැරිවුණා.. පස්සෙ මම නඩු අංකය අරන් පොලීසියට ගියා නඩු දිනය අහගන්න. ඒතකොට පොලිසිය…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Militarization, Politics and Governance, Reconciliation, Women

“OMP එකට අපිව රවට්ටන්න බැහැ. OMPය පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕන.”

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරද්දී ම පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ පැහැදිලිව කිව්වා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට කිසිදු බලයක් නැති බව හා අදාළ අතුරුදහන් වූ අය, අතුරුදහන් වූවාද නැද්ද යන…

Colombo, Corruption, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Life, Politics and Governance

හිරේ දැමීම වෙනුවට විශ්වාසභංගයක රැකවරණය සැපයීම

iMage: SLMirror මේ ලිපිය පළවෙන මොහොත වන විට විශ්වාසභංගයෙන් ජයගෙන සිටින කෙහෙලිය ජයකෙහෙලි නංවමින් සිටිනු ඇත. ලංකාවේ ආණ්ඩුවකට විරුද්ධ විශ්වාසභංගයක් ජයගෙන ඇති එකම අවස්ථාව වන්නේ, මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය තුළ පත්කරගත් දින 52…

Abduction, Anuradhapura, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Women

‘අවුරුදු 10ක්…තාමත් කිසිම තොරතුරක් නෑ…’ පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිය ආදරණීය සැමියා සොයා යන මයුරි!(VIDEO)

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…

Art and Literature, Colombo, Culture, Culture, Democracy, Featured Articles, History, Identity

‘අඳුරු යුගය’ හරිම කළුවරලූ

iMage: turkeyvisa.a එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Mannar, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘..කිසිවක් නොව, අපට අවශ්‍ය යුක්තිය යි'(බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි) Photos/Video

iMage: Vikalpa අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය මුල්කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් අගෝස්තු 30 දා සමූහ මිනි වළක සාක්ෂි හමුවීමෙන්…

Colombo, Democracy, Economic issues, Featured Articles

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? [තෙවන කොටස]

Part 01 here Part 02 here නවෝත්පාදන සංස්කෘතියක් නවෝත්පාදන සංස්කෘතියක් වර්ධනය කිරීම මත ආයතනයක දිගුකාලීන පැවැත්ම රඳා පවතී. මෙය ආයතනික ප්‍රමුඛතාවයක් විය යුතුය. උපදේශනාත්මක ලෙසත්, සැවොම සහභාගි කර ගන්නා ලෙසත් එවැනි සංස්කෘතියක්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා

iMage: greecehighdefinition ‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස් නුවර කතාවස්තුවයි. දෙවැන්න…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

අනුර කුමාර දිසානායක, ‘නයා’, ‘මුගටියා’ සහ ‘ගැරඬියා’

iMage: thehindu.com මේ වන විට ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා වන මාතෘකා අතර එක් ප්‍රමුඛ කරුණක් වන්නේ යුරෝපයේ දූපතකට ‘ආයෝජනයක්’, ‘ඩීල් එකක්’ කිරීම පිළිබද වන ‘කතාබහයි’. යුරෝපයේ දූපතක ආයෝජනය පිළිබද කතිකාව මාධ්‍ය සාකච්ඡාවකදී…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance

“ව්‍යාපාරයක් කර ගෙන යෑම සහ රටක් පාලනය කිරීම!” | ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්ව රෝග නාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? [දෙවන කොටස]

iMage: HRW පළමු කොටස නව ලිබරල්වාදය නව ලිබරල්වාදය යනු විසදුම නොවේ, එය ගැටළුවේ ප්‍රධාන හේතුවයි. නව ලිබරල්වාදී මනසේ හොල්මන් කරන අන්දමේ උපක්‍රම භාවිතා කිරීමෙන් තොරව, ක්‍රියාත්මක නොවන ආයතනයක් වඩා කාර්යක්ෂම හා ප්‍රතිචාර…

Agriculture, Colombo, Democracy, Development, Economy, Featured Articles, History, Land, Life

ශිෂ්ටාචාරයේ තොටිල්ල පැද්දුන පැත්ත

iMage: Smithsonian National Museum of Natural History/ Washington DC/ Sampath Samarakoon (මේ ලියවිල්ල, වර්තමාන විඩාවෙන් විරාමයක් පතන හුදී ජනයා වෙනුවෙනි) වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, labour, Militarization, Politics and Governance

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්ව රෝග නාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? [පළමුවන කොටස]

iMage: FAO අර්බුදය සැකෙවින් නිදහසින් පසු ශ්‍රී ලංකාව නැවත නැවතත් මුහුණ දෙන්නට සිදුවුණ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එකී අර්බුද අතරෙන් වඩාත් කැපී පෙනෙන ඒවා වූයේ 1953 වසරේ අගෝස්තුවේ, 1970 ගණන්වල…