වාම ජනතාවාදයක් කරා (නම වන කොටස)
iMAGE: Anura Kumara Dissanayake FB Page ලාංකීය ප්රජාතන්ත්රයේ අභ්‍යන්තර සහ බාහිර පැතිමාන “රාජපක්ෂ බල හවුල” යනු සමජාතීය කොටස්වලින් සුසැදි යමක් නොවේ; එය මනා අභ්‍යන්තර තුලනයකින් යුත් සමස්තයක් ද නොවේ. ඒ වෙනුවට…
iMAGE: Anura Kumara Dissanayake FB Page ලාංකීය ප්රජාතන්ත්රයේ අභ්‍යන්තර සහ බාහිර පැතිමාන “රාජපක්ෂ බල හවුල” යනු සමජාතීය කොටස්වලින් සුසැදි යමක් නොවේ; එය මනා අභ්‍යන්තර තුලනයකින් යුත් සමස්තයක් ද නොවේ. ඒ වෙනුවට…
iMAGE:Pradeep Pathirana 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට…
iMAGE: Revolutionary Existence for human Development – RED “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින්…
කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම…
1989 සැත්තැම්බර් 21 වැනිදා, යාපනයේ දී රාජිනි තිරාණගම මරා දමන ලදී. මරා දමන විට අවුරුදු 35 ක් වූ රාජිනි, යාපනය විශ්ව විද්‍යාලයේ, කායවිචේජේද විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ලදී (http://dbsjeyaraj.com/dbsj/archives/33112). 2020…
iMage: infolanka ඕනෑම භාෂාවක පහසුවෙන් පැහැදිලි කළ හැකි වචන මෙන්ම, මොන විදිහකින්වත් පරිපූර්ණ නිර්වචනයක් සැපයිය නොහැකි වචන සමුදායකුත් තිබේ. වචනයක් යනු, යම් අදහසක් ප්‍රකාශයට පත්කරන සංකේතයකි. ‘බඩගින්න’ යන අදහස ගැන ගැටළුවක් නැත….
iMage: Chamila Karunarathne/EPA-EFE/Shutterstock “අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ ළමයා නිරෝධායනයට අරං ගියා. ඊට ටිකකට…
iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…
iMAGE:Creativeminds.lk මෙරට රක්ෂිත ප්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එමරක්ෂිත ප්‍රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට…
iMAGE: aboutindia. ඉන්දියානු ශේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දු වලින් නරකම එක කුමක්දැයි ඔබ ඉන්දියානු නීතිඥයින්ගෙන් ඇසුවොත් ජබල්පූර් අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එදිරිව එස්. එස්. ශුක්ලා යයි වැඩිදෙනෙකු කියනවා ඇත. හේබියස් කෝපුස් නඩුව ලෙසින්ද…
iMAGE: vikalpa Cartoon පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් ඉන්පසුව එය ගැසට් කිරීම සඳහාත් වැඩි කාලයක් ගත්තේ නැත….
‘‘ඔබ නීතිය කඩන්නේ නම් එසේ කළ යුත්තේ, බලය ඩැහැගැනීම සඳහා ය. එසේ නොවන වෙනත් සෑම අවස්ථාවකදීම ඔබ නීතියට ගරු කළ යුතුය’’ – ජුලියස් සීසර් චක්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා…
iMAGE: Vikalpa Cartoon ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ් අනුව ගව ඝාතනය තහනම්…
iMAGE: Vikalpa සාමාන්‍යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා, එදින රාත්‍රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත. කිසියම් හදිසි වැඩක් ඇත්නම් බිරිඳ අමතා ඒ බව දැනුම් දීම ඔහුගේ පුරුද්දකි. එහෙත් එදින…
iMAGE: Vikalpa/ Ishara Danasekara පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක් සිදු කොට තිබිණ. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් නොසඟවා හෙළි කරන…
iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…
iMage:aspistrategist.org ‘‘දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප්රජාතන්ත්රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වී ක්‍රියා…