Culture, Democracy, Featured Articles, Human Rights, Impunity, Life quips, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Post-War

දෑස් වලටත් ‘දම්වැල්’

පසුගිය දින කිහිපය පුරාම අලි ඇත්තු මහනුවර ට රැගෙන ආවේය. ඒ සිය කකුල්වල දම්වැල් දමා, පසෙකින් උල් හෙන්ඩුකින් ද, පිහියක් ඉනේ ගසා ගත් ඇත් ගොව්වාත් සමගය. එම අලි ඇත්තු අතරේ ප්‍රමුඛ ඇතෙක්…

Culture, Development, Featured Articles, Health, Human Security, Identity, Kalutara

විද්‍යාව සහ මිත්‍යාව..! | ‘පරම සත්‍යය සොයාගත්තේ යැයි කියන්නේ මොන විද්‍යාඥයාද?’ [විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ]

විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ…

Agriculture, Corruption, Culture, Democracy, Development, Environment, Featured Articles, Governance, Hambantota, Human Rights, Land, Life, Politics and Governance

‘තිස්සමහාරාම වැව නීති විරෝධීව හාරන්නේ චීන සමාගමක්’ – රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව!!

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…

Colombo, Culture, Democracy, Featured Articles, History, Human Rights, Life, Politics and Governance

‘තවත් වසර 50 ජීවත්ව තිබීම ම පුදුමයකි.’ [71 අරගලයට වසර 50ක් සපිරීම නිමිත්තෙනි]

කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රේල් අරගලයෙන් පසුව අඩ සියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟාකර ඇත්තෙමු. අහම්බයකින් එදා අපේ…

Culture, Featured Articles, Human Rights, Identity, Kandy, Life quips, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Women

උමාරියා එන්න අපි වේදනාව බෙදා ගමු!

මෙම ලිපිය මේ වනවිට ජනප්‍රිය කතාවෙන් ඉවත්ව ගොස් ඇති උමාරියා නම භාවිතා කරමින් කෘත්‍රිම නිර්මාණය කරන ලද වීඩියෝව සහ එයින් ඈ තුල උපන් වේදනාව බෙදා ගැනීම සමඟ සබැදේ. ඒ අතර එවැනි ස්ත්‍රීන්…

Badulla, Culture, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

දේශපේ‍්‍රමය පිළිබඳ නූතන කියැවීමක්

iMage:Vikalpa/ ගොවීන්ගේ විරෝධතාවයක්/ කොළඹ/ 2012 දෙසැම්බර් අප දේශපේ‍්‍රමය අර්ථ ගන්වන්නේ කෙසේද? එය දේශපාලනික ද? එසේත් නැතිනම් දේශපාලනයෙන් වියුක්ත ද? පිළිතුර වන්නේ එය දේශපාලනික වන බවයි. එය දේශපාලනික නොවිය යුතුද? පිළිතුර වන්නේ, නැත…

Colombo, Corruption, covid19, Culture, Culture, Featured Articles, Politics and Governance

කාලි අම්මා: ‘‘එයා දැන් ලොකු ළමයෙක්’’

iMage:Kali කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ…

Batticaloa, cinema, Culture, Culture, Democracy, Development, Economy, Featured Articles, India, Land, Life, Poverty

‘භූමි’ ගැන මගේ කියවීම!

මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට…

covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour

‘ඩාන්සින් මොඩල්’ හෙවත් නවීකරණය වූ සූරා කෑමේ කලාව..

අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…

Colombo, Culture, Culture, Featured Articles, Language, Literature, People

ආගම ගැන මට හිතෙන හැටි

iMage:reachout.com ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත‍්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම් ඊට ඇතුළත් විය. ඇත්ත වශයෙන්ම, ඒ ප‍්‍රශ්නයට…

cinema, Culture, Democracy, Featured Articles, Jaffna, Life, Life quips, Literature

ආදරණිය කේසා

iMage:Kesavarajanofficial/FB මට කෙස්වරාජා ව මුලින් ම මුණ ගැසුනේ 2015 සිතල දෙස්ම්බරයේ, යාපනේ කීරමලේ ඔහුගේ ඥාති නිවසක නැවතී සිටින විටය. මලානික වූ එහෙත් සෘජු ව නැගී සිටි බිත්ති සහිත ගෙයි පිලේ සිට මම…

Chilaw, covid19, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Nationalism, Peace and reconciliation, Politics and Governance

ඇවිලීමේ කලාව සහ දේශපාලනය

ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක…

covid19, Culture, Democracy, Featured Articles, Health, Human Rights, Life, Mannar, Politics and Governance

මළමිනී මතින් දේශපාලනය කිරීම

iMage: alarabiya/Reuters “මළසිරුරු භූමදාන කිරීම මඟින් මෙම රෝගයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බව දක්වන කිසිදු බලගතු සාක්ෂියක් නොමැත. ගෝලීය මාර්ගෝපදේශ හා අනුගත වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත දැඩි මාර්ගෝපදේශ යටතේ ශ්‍රී ලංකාවේ…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Life, Politics and Governance, Women

2020: ගැහැණුන්ගේ වසර

iMage: BBC 2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි. ඉන් කියැවෙන්නේ…

2020 Elections, 2oth Amendement, Abduction, Anti-Muslim Violence, Art and Literature, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Culture, Democracy, Development, Economy, Disappearances, end of the War, EngageSMinSL, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Galle, Hambantota, Health, Human Rights, Human Security, Impunity, Jaffna, Kandy, LGBTIQ, Life quips, Media and Communications, Media Freedom, Militarization, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Politics and Governance, Women

#YearInReview2020 | ගෙවුණු වසර දෙස හැරී බැලීමක්!

iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…

Colombo, covid19, Culture, Democracy, Featured Articles, Health, Human Rights, Life quips, Politics and Governance

පිච්චීම සහ වැළලීම අතර ඇත්තේ මිනියේ ප‍්‍රශ්නයක් නොව, මොළයේ ප‍්‍රශ්නයකි.

iMage: blogs.icrc.org මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම…

Children, covid19, Culture, Democracy, Featured Articles, Health, Human Rights, Human Security, Identity, Impunity, Kegalle, Life quips, Militarization, Politics and Governance

‘සුදු ලේන්සුවට’ බය ඇයි?

iMage:dailysabah.com කොරෝනා රෝගීන් යැයි පවසමින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු, ඥාතීන්ට බාර නොදී සහ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ ‘ආදාහනය කිරීමට’ ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට විරෝධය එල්ල වෙමින් තිබේ. නිව්මෝනියා ආසාදනය වී මිය ගියා යැයි…