“ලිංගිකත්වයත් දේශපාලනිකයි”[අශෝක හඳගම]
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
iMage: asianews දේශපාලනයේ සමාජභාවී(Gender) සමානාත්මතාවය සඳහා වන ශ්‍රී ලංකාවේ සටන නැවත වතාවක් පද්ධතිමය බාධක සහ පීතෘ මූලික ආකල්ප හේතුවෙන් විනාශ වී ඇත. මෙම සටනේ නවතම අභියෝගය කුමක්ද? ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණවලදී…
iMage: Generate by GenAI “Injustice anywhere is a threat to justice” – Martin Luther King “අධිකරණ ක්‍රියාවළියෙන් පිටත සිදුකරන ඝාතන” (extra-judicial killings), මෑත වසරවලදී බරපතල සමාජ කතිකාවක් බවට පත්ව තිබූ අතර පසුගිය…
Image: VIKALPA.ORG උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භකරන ලද අරගලය…
Image: Srilankabrief කීත් නොයාර්(Keith Noyahr) මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත.2008 වසරේ සිට පසුගිය දහසය වසරකට අධික කාලය තුළම ඔහු නමින් ලියැවුණ…
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල කළ මර්දනයට එරෙහිවත්, විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන්කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින්, මාද්‍ය ආයතනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන්ට දඬුවම් ලබා…
iMage: srilankamirror සුදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය. 1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය…
Main iMage: Create by GenAI දණ්ඩමුක්තිය යන්නෙන් එක් ලෙසකින් අදහස් වන්නේ නීති හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියා සඳහා දඬුවම්, වගවීම, හෝ නීතිමය ප්‍රතිවිපාක වලින් නිදහස් වීම හෝ මුක්තිය යන්නයි. පුද්ගලයින්, කණ්ඩායම්,…
iMage: Create by GenAI ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය සනාථ කරන්නට උපයෝගීවන උප්පැන්න සහතිකයට පසුව ගැනෙන පළමු සහතිකය ජාතික හැඳුනුම්පත වේ. වයස අවුරුදු පහළොව සිට සියලුම ශ්‍රී ලාංකීක පුරවැසියන් හට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු…
iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…
iMage: Create by GenAI විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස්…
iMage:JVP / DM වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත…
iMage: srilankaguardian.org වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී…
Infographics by; vikalpa.org මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර පසුගිය නොවැම්බර් 29 දිනට වසර හතරක් ගත විය. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැත. එසේම ඝාතකයන් හදුනාගැනීමට ඇති…
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලා ඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන “දීඝදන්තු” පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ…
සමාජයක සාමය සහ සමතුලිත බව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ එම සමාජය තුළ ආරක්ෂණය(සමාජ ආරක්ෂණය) තහවුරු වී තිබීමය. ඊට හේතුව නම් සමාජ ආරක්ෂණය තහවුරු වූ විට අනාගතය පිළිබඳව හෝ ස්වකීය…
තරමක් ආන්දොලාත්මක මාතෘකාවක් යටතේ අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම රචනාව යොදා ගන්නෙමි. පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ…