“කොවිඩ් 19 මර්දනයට හා නිරෝධානයට නිසි මාර්ගෝපදේශ නිකුත් කරන්න” වෙළෙඳ කලාප සේවක අයිතිවාසිකම් සඳහා වූ සිවිල් සමාජ එකතුවෙන් මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් !
iMAGE: via Medium 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන…