
“ඇත්තේ” ලාකඩ ඉතිහාසය
“වේලාව රෑ අටට පමණ විය. ඒ වෙලාවේ මුද්‍රණය වී තිබූ පත්‍ර ගොඩෙන් එකක් අතට ගත්තා පමණි. මුද්‍රණ යන්ත්‍රාගාරයේ අඩවන් කර තිබූ දොර දෙබෑ කරගෙන එකවර ම එහි කඩා වැදුණේ අපට කවදත් හුරුපුරුදු…
“වේලාව රෑ අටට පමණ විය. ඒ වෙලාවේ මුද්‍රණය වී තිබූ පත්‍ර ගොඩෙන් එකක් අතට ගත්තා පමණි. මුද්‍රණ යන්ත්‍රාගාරයේ අඩවන් කර තිබූ දොර දෙබෑ කරගෙන එකවර ම එහි කඩා වැදුණේ අපට කවදත් හුරුපුරුදු…
iMage:adaderana.lk රාජ්‍ය අංශයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙතෙක් කල් පාවිච්චි කළ, රජයට අයත් පෙට්‍රල් බොන වාහන විකුණා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. එය ඉතා කාලෝචිත සහ ප්‍රශංසනීය තීරණයකි. හරි…
iMage: srilankaguardian.org වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී…
මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය හැර දෙමළ සහ මුස්ලිම් බහුතරය ඇති උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක ජය ගැනීමට ජාජබ සමත් වූ බව අපි දනිමු. දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන…
iMage: DM ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, “1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ(තාවකාලික විධිවිධාන) පනත” පිළිබද නැවතත් උණුසුම් සාකච්ඡාවක් මතුව තිබේ. එයට ආසන්නම හේතුව ලෙස වාර්තා වන්නේ, සෑම වර්ෂයකම, නොවැම්බරයේ උතුරේ සිදුකරන, යුද්ධයෙන් මරා…
ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ, කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා…
Infographics by; vikalpa.org මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර පසුගිය නොවැම්බර් 29 දිනට වසර හතරක් ගත විය. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැත. එසේම ඝාතකයන් හදුනාගැනීමට ඇති…
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලා ඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන “දීඝදන්තු” පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ…
iMage: wsws මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර 2024.11.29 දිනට(අදට) වසර හතරක් ගත වී තිබේ. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැති අතර, ඝාතකයන් හදුනාගැනීමට ඇති නෛතික ප්‍රවේශය…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…
සමාජයක සාමය සහ සමතුලිත බව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ එම සමාජය තුළ ආරක්ෂණය(සමාජ ආරක්ෂණය) තහවුරු වී තිබීමය. ඊට හේතුව නම් සමාජ ආරක්ෂණය තහවුරු වූ විට අනාගතය පිළිබඳව හෝ ස්වකීය…
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන්…
උතුරේ කැට්කෝවලම් ප්‍රදේශයේ හමුදා කදවුරක් ඉවත් කර නැවත එම ඉඩම මුල් අයිතිකරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි පසුගිය දා වාර්තා විය. බලයට පත් වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත් තීරණය…
iMage: englishspeaker.com නොවැම්බර් 6 වැනි දින පැවති මාධ්‍ය හමුවේදී පළ කළ ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) පිළිබඳ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථාවරය ,පනතට අදාළව අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබූ…
iMage: 30 August 2024/ Jaffna ජාතික ජන බලවේගය පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් පක්ෂයක් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වන 61.56% ලබා ගනිමිනි. එය ඡන්ද 6863186කි.(මීට…
iMage: cccu.org 2024 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන 14වනදා පැවැත්වෙයි. එම පාර්ලිමේන්තු මැතිවරණය සදහා දේශපාලන පක්ෂවලින් 5006ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් 3346ක් මැතිවරණය සදහා ඉදිරිපත් වී සිටියි. ඒ අනුව සමස්ථ අපේක්ෂකයින් ගණන 8352කි. එයින් පාර්ලිමේන්තුව…
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි. මේ දෙකම නොකළ යුතුය. ඒ…