
ඇබ්බැහියෙන් මිදී රාමුවෙන් පිට සිතමු.
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
අලුත් ජනාධිපතිවරයෙකු පත් වී ගත වූ සති දෙක, ඊට සමාන මීට පෙර අවස්ථාවන්ගෙන් සපුරා වෙනසක් පෙන්නුම් කෙරුණු කාලයකි. අලුතෙන් ජනාධිපතිවරයෙකු/වරියක පත් වූ විට දකින්නට ලැබෙන සාමාන්‍ය දෙය වන්නේ, දින සති මාස ගණන්…
ජනාධිපතිවරණය අවසන් වූ වහාම දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇත. දූෂණයට, නාස්තියට, රාජ්‍යය දේපල අවභාවිතයට සහ අපරාධයන්ට එරෙහිව ලංකා සමාජයේ මෙතෙක් නොවූ ආකාරයේ වෙනසක් ඇති කරමින් තම ජනාධිපතිවරණ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ ජාතික…
ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය…
ආණ්ඩු මාරුවක් සාමාන්‍යයෙන් සිදුවන්නේ, පවතින ආණ්ඩුව පිළිබඳ ඇති වන මහජන අප්‍රසාදය මූලික කරගෙනයි. තවත් විදිහකින් කිවහොත්, තමන් අලූතෙන් පත්කරගන්නා පාර්ශ්වය කෙරෙහි ඇති විශාල ලැදියාවකට වඩා, ඒ මොහොතේ බලයේ සිටින පාර්ශ්වය කෙරෙහි වන…
iMage: AP news බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ…
අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ…
iMage: onlanka ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහී දිසාව නිශ්චය කරන ප්‍රධාන තීරක සාධක දෙකක් තිබේ. එකක් වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ මෙන් ‘දුර්භික්ෂයක්’ යළි ඇති වීමට ඉඩ නොදී, ආර්ථික සංවර්ධනයේ මාවතට රට පත්කළ හැකි…
iMage: ScreenShot/Google Image ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024…
iMage: Vikalpa File/ Protest @Colombo | 07 January 2013/”Impeachment NOT against CJ but against DEMOCRACY” කාගෙන් ගැලවුම්කාරයාද? ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙනි. ව්‍යවස්ථාදායකය කාගේද? ජනතාවගේ ය. විධායකයත් එසේ ය. ව්‍යාවස්ථාදායකය තෝරා පත්කරගන්නේ කවුද? ජනතාවයි….
iMage: Vikalpa/ File නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත….
හැඳින්වීම සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල හරය…
iMage: manilatimes.net අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාර ගැනේ. නිදහස් ලංකාවේ පළමු අගමැති ඞී….
IHP ආයතනයේ ජූනි මාසයට අදාළ සමීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්, අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446 න් දුරකතන සංවාදයක් කරලා….
iMage: Onlanka දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව, ජනාධිපතිවරයා සහ කතානායකවරයා මේ වන විට විශාල ප්‍රශ්නයක් කරගෙන තිබේ. ප්‍රශ්නය ඇති කෙළේ තමන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය යැයි…
Cartoon by: Awantha Artigala නීතිය මත පාලනය නොහොත් නීතියේ ආධිපත්‍යය නොමැති තැනක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් ඇති නොවේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී රටක සමගාමීව පැවතුනා වුවත් ඒවා එකිනෙකට වෙන වෙනම වගකීම් පැවරී…
iMage: TG කිසි මනුෂ්‍යයෙකුගේ චරිතයේ ස්වභාවය අහවල් විදිහ යැයි අවසානාත්මක නිගමනයකට පැමිණීමේ හැකියාවක් නැත. මීට අවුරුදු 5000 කට පමණ පෙර සොයාගත්තේ යැයි කියන අකුරු භාවිතයෙන් ලේඛනය පටන්ගත් දා සිට, මිනිස් චරිතය ගැඹුරින්ම…